Wednesday, May 9, 2012

SLTB Breakdown Service (Kandy North Depot)

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri lanka Transport Board (SLTB) Kandy North depot TATA 1210 E breakdown service bus (KN 44 / 30ශ්‍රී2126) at Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවේ ඉංජිනේරු සේවා සේවා රථයක් අනුරාධපුර පොසොන් දින විශේෂ සේවා සමඟ. පැරණි ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා 1210 E බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

9 comments:

  1. පින්තුරේ තියෙන්නේ බ්රේක් ඩවුන් වැන් එකක්ද ? සප්ලයි ලොරියක්ද ? නළලෙ ගහල තියෙන්නෙ 'ඉංජිනේරු සේවා' කියල වගේ පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. බ්‍රේක් ඩවුන් නම් ගහන්නේ "කාර්මික සේවා කියල".. අනික මේ විදහට එන්නේ සම්පාදක සේවා බස් නිසා එහෙමම දැම්ම... :)

      Delete
    2. අනුරුද්ධMay 9, 2012 at 7:49 PM

      @ උත්පල, ලංගමයේ සම්පාදක අංශයෙන් කෙරෙන්නේ කුමක් කියා ඔබට පැහැදිලි කළ හැකිද? සම්පාදක අංශය සහ ඉංජිනේරු සේවාව කියා අංශ දෙකක් තිබේද? නැතහොත් මේ දෙක එකක් ම ද?

      Delete
    3. පින්තූර වල සම්පුර්ණ ප්‍රමාණය දැකගන්න පින්තූර උඩ ක්ලික් කරන්න..

      Delete
    4. @අනුරුද්ධ. සම්පාදක සේවයෙන් කරන්නේ ඩිපෝවට අවශ්‍ය අමතර කොටස් හා අනෙකුත් දේවල් ප්‍රවාහනය.. කාර්මික සේවයෙන් කරන්නේ බස් එකක් කාර්මික දෝෂයකට ලක් උනොත් ඒ ස්ථානයට ගිහින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම..

      Delete
    5. කාර්මික සේවා සඳහා සහ සම්පාදක සේවා සඳහා ආකාර දෙකක බස් රථ ලංගමට තියෙනවා.. මේ BLOG එකේ "SPECIAL BUSES - විශේෂ බස් රථ" යටතේ තියෙන "Breakdown Service" කියන එකට ගියොත් ඔබට කාර්මික සේවා රථ දැකගන්න පුළුවන් වෙයි.. ඒ යටතේම තියෙන "Supply Division" කියන එකේ තියෙන්නේ සම්පාදක සේවා රථ.. ගිහං බලන්න වෙනස අඳුරගන්න පුළුවන් වෙයි..

      Delete
    6. සම්පාදක අංශයෙ සාමාන්‍යයෙන් තියෙන්නෙ ලොරි [පරණ බස් රථ convert කරපුව] ඒවයෙ ඒ කාලේ නං ගහල තියෙන්නෙ උදාහරණයක් හැටියට 'සම්පාදක අංශය-අලව්ව ඩිපෝව' වගේ.
      'ඉංජිනේරු සේවා' කියල ගැහැව්වොත් අනිවාර්යයෙන්ම කාර්මික රථයක් [Breakdown van ] එකක්. සමහර අවස්ථා වල කාර්මික රථ, සම්පාදක අංශයේත්, සම්පාදක ලොරි බ්රේක් ඩවුන් සඳහාත් යවන්න සිද්ධ නොවුන නෙමෙයි.

      මේ පින්තුරෙ තියෙන්නෙ බස් එකක් වගේ පේන්නෙ. බ්රේක් ඩවුන් වෑන් වලට convert කලෙත් ධාවනයෙන් ඉවත් කල බස් රථ ඉස්සර. සමහර විට ලංගම දැන් වැටිල තියෙන තත්වය උඩ පරණ බස් එකක් convert නොකරම බ්රේක් ඩවුන් එකක් හැටියට පාවිච්චි කරනව ඇති කියල හිතන්න පුළුවන්.

      මම ගිය අවුරුද්දෙ අප්‍රියෙල් මාසෙ දැක්ක සීට් ගලවල පිටිපස්සෙ හදිසි දොරටුව ගලවල දාපු පරණ අබලන් බස් එකක ටයර් ලෝඩ් එකක් පටවගෙන අලුත් නුවර පාරෙ යනව. ඒකෙ පිටිපස්සෙ Tow point එකකුත් සවි කරල තිබුන. සමහර විට බ්රේක් ඩවුන් වෑන් එකක් වගේම සම්පාදක ලොරියක් හැටියටත් පාවිච්චි කරනව ඇති.

      Delete
    7. ඕව්.. නමුත් මම බැලුවේ මේකේ හැඩේ.. සම්පාදක බස් වල හැඩයක් තිබුන නිසා සම්පාදක කියල දැම්මේ.. බස් ලොරි බවට පත කරපුව විතරක් නෙමෙයි. ඇතැම් ඩිපෝවල නියම ලොරි තියෙනවා.. මීගමුව ඩිපෝවට තියෙන්නේ ඒ වගේ ලොරියක්.. ඉදිරියේදී පින්තූර දෙන්නම්.. :)

      Delete
    8. No worries, will send the promised photos to your email address.

      Delete