Wednesday, May 16, 2012

CTB bodied Ashok Leyland Comet bus from SLTB Udahamulla DTS

This photo was taken on December 04, 2012  in Udahamulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udhamulla depot driver training school (DTS), CTB bodied Ashok Leyland Comet B type bus (23ශ්‍රී4353) in the Udahamulla depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් උඩහමුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ වල බඳ කොටස් ලංගම මගින් මෙරටදී නිපදවා ඇත. තට්ටුව නොහොත් චැසිය ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම මගින් නිෂ්පාදිතය. (එකල අශෝක් ලේලන්ඩ් යනු, බ්‍රිතාන්‍ය ලේලන්ඩ් මාදිලියේ උප මාදිලියකි)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 16, 2012  in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on December 04, 2012  in Udahamulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. මේ බස් රථයේ ඉදිරි පස ඇති ලේලන්ඩ් ලාංඡනයෙන් පෙනෙන්නේ මෙය 1970 දශකයේ මුල් භාගයට අයත් එකක් බව යි.

    ReplyDelete