Tuesday, May 22, 2012

Ruby bodied Ashok Leyland Viking bus from SLTB Thalangama depot

This photo was taken on May 22, 2012  in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Ruby bodied Ashok Leyland Viking bus (TL 163 / 63-2985) at Battaramulla, Koswatta. playing to Kaduwela on the route no 177.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කාර්ය්‍ය බහුල සැන්දෑවක ජනතා සේවය සපයන ආකාරය බත්තරමුල්ල කොස්වත්තෙදී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) රුබී (RUBY) සමාගම මගින් නිපදවා ඇත. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක් වී ඇත. මාර්ග අංක 177 යටතේ කඩුවෙල බලා ධාවනය වන අවස්ථාවකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 22, 2012 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

5 comments:

  1. බඳෙන් බාගයක් රතු සහ ඉතිරි බාගය බේජ් වශයෙන් වර්ණ ගන්වන ලද ලංගම බස් කිහිපයක් ම මා දැක තිබෙනවා. මේ බස් මේ ආකාරයට වර්ණ ගැන්වීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

    ReplyDelete
    Replies
    1. ඔව්.. එසේ කරන්නේ පාසල් ළමුන ප්‍රවාහනය සඳහා යොදාගන්න "සිසු සැරිය" බස් රථ වල. හොඳින් බලන්න එසේ වර්ණ දෙකක් ඇති බස් වල සිසු සැරිය ස්ටිකරයත් අලවලා ඇති..

      Delete
    2. බස්නාහිර පළාතේ බස්වල මෙහෙම කලර් කරන්න කියල ඉස්සර නීතියක් ආවද?

      Delete
  2. උත්පල ඔයාට මතකනම් දැනට අවුරුදු කිහිපයකට කලින් තිබුණ CTB බස් වල අාකෘතියට ඉවතලන ටින් කැබලි වලින් හදපු කුඩා බස් රථ CTB පරණ බස් වලට කුඩා කාලෙදි තිබුණු කැමැත්ත නිසාම අපි එවා මිලදී ගත්තා දැන්නම් එ ෙද්ශීයව හදපු ෙසල්ලම් බස් රථවත් දකින්නට නෑ ෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම! මටත් තිබුන ඒ ජාතිය බස් එකක්. අපේ අයියට ඒවායින් ඩිපෝවක්ම තිබුනලු. ඒත් මලකඩ කාලා ඒක විනාස වෙලා ගියා. :'(

      Delete