Thursday, April 19, 2012

Modified Ashok Leyland Viking bus from SLTB Akuressa depot

This photo was taken on April 17, 2012 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board Akuressa depot Ashok Leyland Viking bus (AK 43 / 61-2438) at Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයට අයත්  බස් රථයක් මාතර දී. මෙහි බඳ නිෂ්පාදනය පිළිබඳ බාහිර ස්වරූපයෙන් විනිශ්චය කිරීම අපහසු ය. බොහෝ විට පසුකාලීන අලුත්වැඩියාවකදී එහි මුල් බඳ ඉවත් වී මෙම ලංගම මාදිලියේ බඳ බද්ධ වූවා විය හැකිය. 2011 වසරේ අතිගරු ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් අකුරැස්ස ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක්කොට තිබේ.

This bus in the Akuressa depot premises. -- මෙම බස් රථය අකුරැස්ස ඩිපෝ පරිශ්‍රයේ දී.
This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. 23 sri 1ka body 1k neda daala thinne wade nam niyamai

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...