Thursday, April 19, 2012

Re-bodied Ashok Leyland Viking 222 bus from SLTB Akuressa depot

This photo was taken on April 17, 2012, in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport board Akuressa depot, Re-bodied Ashok Leyland Viking bus (AK 43 / 61-2438) at Matara. The bus was purchased in 1992 under the then peoplized transport services. Due to the dilapidation of the original body of the bus, an old SLCTB body has been fitted and rehabilitated. Allocated for the services between Matara and Akuressa when the photo was taken.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයට අයත්  බස් රථයක් මාතර දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට  එක්වී ඇති මෙම බස් රථයේ මුල් බඳ පසුකාලීනව අබලන් වීම නිසා පැරණි ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ බස් රථයකින් සපයාගත් බඳක් බද්ධ කොට මෙලෙස පුනරුත්ථාපනය කර ඇත. 2011 වසරේ ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් අකුරැස්ස ඩිපෝ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර නැවත ධාවනයට එක්කොට තිබේ.

This bus in the Akuressa depot premises in March 2014. --  මෙම බස් රථය 2014 වසරේ මාර්තු මස අකුරැස්ස ඩිපෝ පරිශ්‍රයේ දී.
This photo was taken on March 27, 2014, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

This photo was taken on March 27, 2014, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

1 comment:

  1. 23 sri 1ka body 1k neda daala thinne wade nam niyamai

    ReplyDelete