Friday, March 16, 2012

Latec TATA 1510 bus from SLTB Maharagama depot

This photo was taken on January 16, 2012 in Pannipitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama deport Latec TATA 1510 bus (MH 170 / 63-3456) at Pannipitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා 1510 බස් රථයක් පන්නිපිටියේ දී. රථය මාර්ග අංක 138 යටතේ මහරගම බලා ධාවනය වන අවස්ථාවකි. 2000 එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක් වී ඇත. රථයේ පැති ජනේල පසු කාලීන අලුත්වැඩියාවක දී වෙනස් කොට ඇති අතර එය ටාටා 1210 රුබී බඳ සහිතව තිබුණු බස් රථයකින් සපයාගත් බවට අනුමාන කල හැක.

4 comments:

  1. මේවා නම් ටික කලකින් බස් රථයේ බඳ සෑහෙන අබලන් වුනා නේද.ඒකාලයේ එකේ මේ බස් රථ ගැන දැන්වීම් යනකොට කියුවා මතකයි මිශ්‍රිත ලෝහ වලින් සාදා ඇති බවත් එම නිසා බරින් අඩු සැහැල්ලු බවත්.ඒ නිසාද දන්නේ නෑ.නමුත් රළු මාර්ග වල ධාවනය කරනකොට සෑහෙන අබලන් වුනා.

    ReplyDelete
  2. මේවා නම් ටික කලකින් බස් රථයේ බඳ සෑහෙන අබලන් වුනා නේද.ඒකාලයේ එකේ මේ බස් රථ ගැන TV වෙළඳ දැන්වීම් යනකොට කියුවා මතකයි fiber මිශ්‍රිත ලෝහ වලින් සාදා ඇති බවත් එම නිසා බරින් අඩු සැහැල්ලු බවත්.ඒකද දන්නේ නෑ අබලන් වෙන්න ආසන්නතම හේතුව .නමුත් රළු මාර්ග වල ධාවනය කරනකොට සෑහෙන අබලන් වුනා.
    Reply

    ReplyDelete
    Replies
    1. මේ බොඩියේ කියන්න තරම් වරදක් නැහැ. මොකද දුවන බස් ටික මේ දක්වාම ඉතා හොඳින් ධාවනය වෙනවා. අබලන් මාර්ග වලදී කොහොමත් බස් වල පැවැත්ම අඩුයි නේ. මේක බරින් අඩුයි. එහෙත් වැඩි බර නිසා ඉක්මනින්ම ධාවනයෙන් ඉවත් උනේ ඩිමෝ බස් රථ. අලුතින් එන ඉන්දියන් බොඩි වලට වඩා නම් මේවා ඉතාම හොඳයි. :)

      Delete
  3. Obe kathawata mamata ekagai Uthpala.. Mkada 61, 62 LATEC ehemath thamath godak Depot wala hoda dawana thathwaye thiyanawa.. LATEC body eka Lassanai,, E..wagema Haiyai

    ReplyDelete