Thursday, March 8, 2012

Ashok Leyland Veera city bus from SLTB Luxury city service

This photo was taken on March 8, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) luxury city service, Ashok Leyland Veera city bus playing on the route no 100 at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ  සුඛෝපබෝගී නාගරික සේවා, නියමු ව්‍යාපෘතිය යටත් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම හා ගමනාගමන මණ්ඩලය එක්ව මාර්ග අංක 100 යටතේ ධාවනයට යෙදවූ නවතම අශෝක් ලේලන්ඩ් වීරා වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් බම්බලපිටියේ දී.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත

Disabled people easily get on and off the bus -- ආබාධිත අයවලුන් සඳහා පහසුවෙන් ගොඩවිය හැකි විශේෂ පිවිසුම් පඩිය.

4 comments:

  1. 17 root 1කට ඔය වගේ බස් 1ක් දාන්න බැරිද?හද්ද පරන කෑලි හැලෙන බස් තියෙන්නෙ,දුර ගමන් සේවා වලටවත් හොද බස් දාන්න ඕන.ඊයෙත් මම ආපු දෙහිවල කුරුණෑගල 1ක කැඩුන,එතකොට හිතුන හිරවෙල හරි බතරමුල්ල කුරුණෑගල එකේ ආවනම් ඉක්මනින් එන්න තිබුන.රටේ ජනතාව බලා පොරොත්තුවෙන්නෙ ගුනාත්මක සේවයක් මිසක් මහමග රස්තියාදුවීමක් නොවේ.

    ReplyDelete
  2. leyland eke me model eka nam niyamai... maara lassanai.....micro eka nam melo wadak na........

    ReplyDelete
  3. veera body model eka godak hodai..lankawata veera body bus apu palamu wathawa mn hithana widihata..eth indiyawe veera body eka godak market..ewagema azad, tvs prakash body hodai..

    ReplyDelete