Sunday, January 22, 2012

Ashok Leyalnd Viking Hinopower bus from SLTB Homagama depot

This photo was taken on January 16, 2012 in Pannipitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Ashok Leyland Viking Hinopower bus (HG 75 / NA-4096) at Pannipitiya. Playing on a local route to Kirulapone -- ශ්‍රී ලංකා ගමනාමගන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් පන්නිපිටියේදී. 2006 වසරේ ධාවනයට එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පන්නිපිටිය බලා ධාවනය වෙමින් තිබුණි.

1 comment:

  1. බසයට පිටුපසින් ඇති දැවැන්ත ගස බෝධි වෘක්ෂයක්. එය ඇත්තේ පන්නිපිටියේ "රොසලින් අක්කාගේ කඩේ" ඉදිරිපිට යි.

    ReplyDelete