|
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Kunrunegala south depot Hino U-HT2MLAAKAI bus (NA-0557) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. Rehabilitated by the Kurunegala south depot workers in 2014. Recently transferred from the SLTB Kadawatha depot -- ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලං.ග.ම.) කුරුනෑගල දකුණ ඩිපෝවට අයත් හිනෝ U-HT2MLAAKAI වර්ගයේ බස් රථයකි. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. මුලින් ශ්රී ලංගම කඩවත ඩිපෝවට අනියුක්ත වී ඇති බස් රථය, 2014 වසරේ මෙලෙස කුරුණෑගල දකුණ ඩිපෝවට අනියුක්ත කර ඇත. මීට අමතරව තවත් සුනාමි බස් රැසක් එවකට සුමිත් හේරත් මහතා ප්රමුඛ කුරුණෑගල දකුණ ඩිපෝ ඉංජිනේරු අංශය මගින් අලුත්වැඩියා කොට ධාවනයට සපයා තිබුණි. ඡායාරූපය ලබාගන්නා අවසථාවේ සුළු අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් ඩිපෝ ඉංජිනේරු අංශයේ ගාල් කොට තිබුණි.
No comments:
Post a Comment