Friday, April 3, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Thalangama depot

This photo was taken on February 29, 2020 in Battaramulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ND-9934) at Battaramulla. Allocated for the services between Kollupitiya and Kaduwela under the route number 177. Acquired to the SLTB fleet in September 2019. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් බත්තරමුල්ලේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත උප ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 177 යටතේ කඩුවෙල හා කොල්ලුපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment