Tuesday, July 30, 2019

Ashok Leyland Viking Hinopower bus from SLTB Thalangama depot

This photo was taken on June 17, 2019 in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Ashok Leyland Viking Hinopower bus (TL 82 / NA-5291) near the Bambalapitiya railway station. Allocated with the Bambalapitiya 190 Godagama evening office turn. Photo by Primal Madushanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපව්ර් වර්ගයේ බස් රථයක් බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල දී. 2007 වසරේ ධාවනයට එක්වූ බස් රථයකි. බම්බලපිටිය 190 ගොඩගම පස්වරු (පැය 17.00) කාර්යාල සේවාව යටතේ ධාවනයට යෙදවූ අවස්ථාවකි. මෙම ලිපිය ඉදිරිපත් කරන මා ද ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙම බස් රථය තුල සිටීම විශේෂය. ඡායාරූපය ප්‍රීමාල් මධුසංක.

No comments:

Post a Comment