 |
This photo was taken on August 01, 2019 in Badagamuwa, North Western, LK, using a Canon SX420 IS. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot, Ruby bodied TATA LP 1510/36 bus (KGN 15 / GE-1446) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයකි. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති බස් රථයකි. ඉන්ධන සපයා ගැනීම පිණිස ඩිපෝ ඉන්ධන පොම්පය අසලට පැමිණි අවස්ථාවකි.
No comments:
Post a Comment