Sunday, December 8, 2013

SLCTB bodied TATA LP 1210/36 bus from SRILANGAMA Negombo depot

This photo was taken on 1987 in Negumbo, Western LK.
Click for the full size picture.
SRILANGAMA Negombo depot, SLCTB bodied TATA LP 1210/36  bus (NB 102 / 23ශ්‍රී9113) at Negombo in 1987. Photo by: Ole Holbech -- ශ්‍රීලංගම මීගමුව ඩිපෝව යටතේ ධාවනය වී ඇති, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ ටාටා LP 1210/36 බස් රථයක් 1987 වසරේ මීගමුවේ දී. ඡායාරූපය: Ole Holbech

පසුකාලීනව වැලිසර ඩිපෝවට ලබා දී ඇති මෙම බස් රථය වැලිසර ඩිපෝව මගින් කාර්මික සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇති අතර ඒ පිළිබඳ අප පළ කල ලිපිය මෙතැනින්

4 comments:

  1. Me bus eka thawama dhawana thathwaye thiyenawada ?

    ReplyDelete
  2. negambo depot eke 23/29/30 leyland nadda?? tatada tiyenne???

    ReplyDelete
  3. 23-9117 kandynorth hapugoda kandy road eke 6yoor wada

    ReplyDelete