|
This photo was taken on May 21, 2012 in Battaramulla, Western, LK, using a Canon IXUS 210 Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Leyland Comet breakdown service vehicle (23ශ්‍රී5298) at Battaramulla, Koswatta. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝවට අයත්, ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් බත්තරමුල්ල කොස්වත්තේදී. ලංගම බඳ සැකසූ ලේලන්ඩ් කොමට් බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසා ඇත.
මෙය කලින් ධාවනයේ යෙදුණු බස් රථයක් නේද? යම් බසයක් සේවයෙන් ඉවත් කරන්නේ කුමන අවස්ථාවේද?
ReplyDelete