Wednesday, June 19, 2019

Ashok Leyland Viking Turbo 42 seater bus from SLTB Mullaitivu depot

This photo was taken on September 22, 2017 in Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mullaitivu depot, 42 seater Ashok Leyland Viking Tubro bus (MV 19 / NB-8678) at the Jaffna bus stand. Awaiting to leave for Mullaitivu under the route number 89/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මූලදූව (මුලතිවු) ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 89/1 යටතේ මූලදූව (මුලතිවු) බලා පිටත් වීමට සූදානමින් තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

No comments:

Post a Comment