Sunday, March 24, 2019

Ashok Leyland Viking Turbo 42 seter bus from SLTB Moratuwa depot

This photo was taken on February 13, 2019 in Katubedda, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Ashok Leyland Viking Tubro 42 seater bus (MR 81 / NB-9043) at Katubedda. Playing to Panadura from Pettah under the route number 100. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කටුබැද්දේ දී. රථය මාර්ග අංක 100 යටතේ පිටකොටුවේ සිට පානදුර බලා ධාවනය වන අවස්ථාවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබී ඇති බස් රථයකි.

1 comment:

  1. මේ බස් එක පානදුර - කොළඹ root එකේ දුවන්නේ තාවකාලිකව.

    ස්ථීර root එක කළුතර - බත්තරමුල්ල (බොරලැස්ගමුව , මහරගම හරහා)

    MR අයගේ සුපිරිම root වලින් එකක්.

    ReplyDelete