Wednesday, February 27, 2019

SLCTB bodied TATA LP 1210/52 bus from SLCTB Puttalam depot

This photo was taken in 1981 in Chilaw, Wayamba, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Puttalam depot, SLCTB bodied TATA LP 1210/52 bus (PT 41 / 23ශ්‍රී8137) in Chilaw. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1978 වසරේ මෙරටදී බඳ එකලස් කරන ලද ටාටා TATA LP 1210/52 වර්ගයේ බස් රථයක් හලාවත දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 814 යටතේ හලාවත බලා ධාවනය වී ඇත. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්.

1 comment: