Thursday, October 4, 2018

Modified, Lanka Ashok Leyland Viking open-top single-decker bus from SLTB Maharagama depot

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Modified, Lanka Ashok Leyland Viking open-top single-decker bus (MH 23 / 63-2625) in the depot premises. Modified by the depot workers in August 2018 for special tours. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්, ලංකා අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයකි. 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් එකලස් කල බඳකින් යුතු මෙම රථය මෑත කාලීනව ධාවනයෙන් ඉවත්ව වෙන්දේසියට නිර්දේශ වී ඇත. එහෙත් ශ්‍රී ලංගම විශේෂ බස් රථ ව්‍යාපෘතිය ඇරඹීමත් සමඟ මෙලෙස විශේෂ සංචාර බස් රථයක් ලෙස නවීකරණයකොට රථයට නව වටිනාකමක් ලබා දී ඇත.

රථයේ නවීකරණ කටයුතු ඩිපෝ ඉංජිනේරු අංශය මගින් සිදුකොට ඇත. ඉදිරියේදී හැකිලිය හැකි වහළයක්ද රථයට ඒක කිරීමට ඩිපෝව සූදානමින් සිටී. මෙම රථය විශේෂ සංචාර සඳහා කුලී පදනම මත ලබා ගැනීම පිළිබඳව 011 2 85 03 31 / 077 1 05 63 80 යන අංක ඇමතීමෙන් ඔබටද තොරතුරු ලබා ගත හැක.

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Interior of the bus -- රථයේ ඇතුලත

5 comments: