Thursday, September 13, 2018

Ashok Leyland Viking Turbo 42 seater bus from SLTB Kandy south depot

This photo was taken on September 12, 2018 in Kandy, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, 42 seater Ashok Leyland Viking Tubro bus (KS 93 / NB-9869) near the Malwathu maha viharaya in Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මහනුවර මල්වතු මහා විහාරය අසල දී. රථය මාර්ග අංක 694 යටතේ පස්ගම  සිට තලාතුඔය හරහා මහනුවර බලා ධාවනය වන අවස්ථාවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

No comments:

Post a Comment