Friday, March 30, 2018

CTB bodied TATA LP 1210/42 bus from SLCTB Kandy south depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kandy south depot, CTB bodied TATA LP 1210/42 bus (KS 189 / 23ශ්‍රී7801) in Kandy. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ, ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ 1977 වසරේ මෙරටදී බඳ එකලස් කරන ලද ටාටා TATA LP 1210/42 වර්ගයේ බස් රථයක් මහනුවර දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය දොඩම්වල හා මහනුවර අතර ධාවනයට යොදවා තිබී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව C කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්.

3 comments:

  1. Thank you very much for giving the opportunity to see this kind of photo

    ReplyDelete
  2. Do you have a collection of buses parked at the bus stop in these years

    ReplyDelete