Thursday, November 30, 2017

Ruby bodied TATA LP 1510/42 modified bus from SLTB Balangoda depot

This photo was taken on November 27, 2017 in Ratnapura, Sabaragamuwa, LK, using a Samsung Galaxy J7 Nxt.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Ruby bodied TATA LP 1510/42 modified bus (BG 68 / NA-4914) at the Ratnapura bus stand. (Photo by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් රත්නපුර බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2007 වසරේ මන්නාරම ඩිපෝව යටතේ ධාවනයට එක් වී ඇති බස් රථය පසුකාලීනව සිදුවූ අනතුරක් හේතුවෙන් ධාවනයෙන් ඉවත් කොට තිබියෙදී 2017 වසරේ දී බලන්ගොඩ ඩිපෝව මගින් පවරා ගනිමින් රථයේ පූර්ණ අලුත්වැඩියාවකින් පසු මෙලෙස ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාව සිදු කර ඇත්තේ රථයට ටාටා 1512 බස් රථයක පෙනුමක් ලැබෙන පරිදිය. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

2 comments:

  1. ගමනාන්ත පුවරුව දාන තැන අනිත් tata බස් වලට වඩා වෙනස් නේද?

    ReplyDelete
    Replies
    1. රථයේ පූර්ණ අලුත්වැඩියාවකින් පසු මෙලෙස ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාව සිදු කර ඇත්තේ රථයට ටාටා 1512 බස් රථයක පෙනුමක් ලැබෙන පරිදිය.

      Delete