Wednesday, November 29, 2017

CTB bodied Austin 830WF bus from Ceylon Transport Board

This photo was taken in 1971 in Colombo, Western, LK.
Click for the full size picture.
A brand new, CTB bodied Austin 830WF 24 seater in Colomo in 1971. The bus is on  trade plates awaiting allocation of it's new registration number (Photo by: Barry Wilkinson) -- ලංකා ගමනාගමන මණ්ඩලය (ලං.ග.ම.) මගින් බඳ සැකසූ ඔස්ටින් 830WF වර්ගයේ නවතම බස් රථයක් 1971 වසරේ කොළඹ දී. 1970 දශකයේ මුල් භාගයේ පුද්ගලික අංශය විසින් ගෙන්වූ ලොරි තට්ටු (chassis) තොගයක් රජයට පවරාගෙන ලංගම වැඩපොළ වල දී බඳ සකසා ලංගම යටතේ මගී ප්‍රවාහනයට එක් කර ඇති මෙම බස් රථ ආසන 24 කින් සමන්විත වී ඇත. 23ශ්‍රී කාණ්ඩය යටතේ ලියාපදිංචි වී ඇති මෙම රථයට ඡායාරූප ලබාගන්නා අවස්ථාව වන විටවත් එහි ලියාපදිංචි අංකය ලැබී නොමැත. (ඡායාරූපය: Barry Wilkinson)

7 comments:

  1. Replies
    1. Trade Plate එකෙන් තියෙන්නේ.. වේරහැර ලංගම වැඩ පොලෙන් දීපු එකක් වෙන්න ඕනේ..

      Delete
  2. ලස්සන බස් එකක්. ලොරි තට්ටුවක් නිසා ගමනනම් එච්චර සුවපහසු නොවෙන්න ඇති. මේ වෙද්දි මේ රථ සංරක්ෂණය වෙලා නැතිව ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් තියෙන අය කියන්නේ ගැස්සෙන සුළුයි කියල. දැනට අබිලි තත්වෙයේ 1 රථයක් යටිනුවර වැඩපොළ සතුව ඇත.

      Delete
    2. පුලුවන්නම් ඒ අබලි තත්ත්වයෙන් තියෙන බස් එකේ පින්තූරයක් දාන්න.

      Delete
    3. Lorry chassis unta bmc eka gassenawa aduilu.issara lorrywalin gaman yanakota bmc lorrya anith lory tharam gassenne na .oke pitipassatath shokaddshoper orginslma awith thiyenawa

      Delete