Sunday, June 4, 2017

Hino KC-HU2MLCA city buses from SLTB kadawatha depot

This photo was taken on Auguast 14, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Hino KC-HU2MLCA buses (NA-0576 and NA-0547) parked at the Bambalapitiya SLTB bus stand. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese Government. Both are allocated for the city service between Kadawatha and Bambalapitiya under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත් ' KC-HU2MLCA' වර්ගයේ බස් රථ ද්විත්වයක් බම්බලපිටිය ශ්‍රී ලංගම බස් නවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ රථ ද්විත්වයම මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

3 comments:

  1. Dan tsunami bus kiyak sltb ta athida ?

    ReplyDelete
  2. මේ වෙද්දී මුලු ලංකාවේම ධාවන තත්ත්වයක තියෙන සුනාමි බස් ගාන කීයද?

    ReplyDelete
  3. මේ වෙද්දී මුලු ලංකාවේම ධාවන තත්ත්වයක තියෙන සුනාමි බස් ගාන කීයද?

    ReplyDelete