Wednesday, April 20, 2016

Ruby bodied TATA 909 buses

රුබී බඳ සහිත ටාටා 909 බස් රථ මෙරටට ලැබීමෙන් පසු.
850 of these Ruby bodied TATA 909 buses are imported from India for the rural services of the island in 1999. Buses are attached to the island-wide depots under the bus companies. -- ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග වල පොදු  ප්‍රවාහනය වෙනුවෙන් 1999 වසරේ එවකට පිහිටුවා තිබුණු පොකුරු බස් සමාගම් වෙනුවෙන්, ඉන්දියාවෙන් මෙම රුබී බඳ සහිත ටාටා 909 බස් රථ ආනයනය කර ඇති අතර අදියර දෙකක් යටතේ බස් රථ 850 ක් ධාවනයට එක් කර ඇත. මුල්ම බස් රථ ලියාපදිංචිය සිදු කර ඇත්තේ 1998 වසරේ දෙසැම්බර් වන අතර 62-94XX කාණ්ඩයෙන් ලියාපදිංචිය ආරම්භ වී ඇත. මුල් අදියරේ  දී බස් රථ 500ක් ද දෙවන අදියරේ බස් රථ 350 ක් ද ආදී වශයෙන් ලැබී ඇත. ආරම්භයේ සිටම දුෂ්කර ග්‍රාමීය මාර්ග වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටු කරන, ආසන 32 කින් යුත් මෙම බස් රථ අදටත් ග්‍රාමීය පොදු ප්‍රවාහනයේ විශාල කාර්යභාරයක් ඉටු කරයි. වර්තමානයේ සබරගමුව, මහනුවර, ඌව, නුවරඑළිය යන ප්‍රදේශිකවල මේවා  බහුලව දැක ගත හැකි උවද ලංගමයේ සෑම ප්‍රදෙශිකයක් යටතේම මේවා ධාවනයේ පවතී.

රුබී බඳ සහිත ටාටා 909 බස් රථයක් යොදා ගනිමින්, 1999 වසරේ කැප්පෙටිපොල ඩිපෝව යටතේ නව බස් සේවයක් අරඹමින්.
This photo was taken on 1999 in Kappetipola, Uva, LK.
Click on the image for full size picture.

ගම්පහ බස් සමාගමේ මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා 909 බස් රථයක්. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය) 
This photo was taken on 2001 in Negombo, Western, LK.
Click on the image for full size picture.

වර්තමානයේ විවිධ ඩිපෝවන් යටතේ ධාවනය වන මෙම වර්ගයේ බස් රථ කිහිපයක්.
This photo was taken on January 18, 2012 in Kirindiwela , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

This photo was taken on February 13, 2012 in Matale, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on October 03, 2013 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන බස් රථයක පිටුපස පෙනුම
This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

යාපනය මල්ලාක්කම් වැඩපොළේ සම්පාදක සේවා රථය ලෙස භාවිත වන මෙම වර්ගයේ බස් රථයක්.
This photo was taken on April 06, 2016 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

1 comment:

  1. these are one of the most efficient types of buses that CTB had. KS have buses more than 17 years old but still working.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...