Saturday, January 23, 2016

Latec TATA 1510 bus from SLTB Teldeniya depot

This photo was taken on April 09, 2015 in Teldeniya, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board Teldeniya depot Latec TATA 1510 bus (TD 31 / GJ-5833) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෙල්දෙනිය ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිපදවා ඇත. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් පැති ජනේල සහ මුහුණත වෙනස් වී ඇත.

No comments:

Post a Comment