Monday, January 4, 2016

Isuzu BF40 bus from SLCTB Thalangama depot

This photo was taken in 1980's in Colombo, Western, LK.
Click on the image for full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Thalangama depot, ISUZU BF40 bus (TL 45 / 23ශ්‍රී6162) playing on route 177 to Kaduwela. Special Thank goes to Mr. Dave Spencer for this valuable photograph. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ ඉසුසූ BF40 වර්ගයේ බස් රථයක් මාර්ග අංක 177 යටතේ කඩුවෙල බලා ධාවනය වෙමින්. 1970 දශකයේ මුල භාගයේ ජපානයෙන් ගෙන්වූ තට්ටු (chassis) මත ලංගම වැඩපොළ වලදී මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ දීය. කෙසේ වෙතත් මේ වන විට මෙම BF40 වර්ගයේ බස් රථයක් ඡායාරූපයනින්ද දැක ගත හැක්කේද ඉතා කළාතුරකිනි. මෙම වටිනා ඡායාරූපය අප වෙත එවූ ඩේව් ස්පෙන්සර් මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...