Wednesday, January 27, 2016

Ex London Transport Leyland RTL Double-decker bus from CTB Panadura depot

This photo was taken on February 02, 1974 in Colombo, Western, LK.
Click on the image for full size picture.
Ceylon Transport Board (CTB) Panadura depot, ex London Transport Leyland RTL double-decker bus (පාන 45 / 22ශ්‍රී3239) near the Dickman's road post office in Colombo. Playing on route no. 106 Panadura - Kotahena. (Pic by: Trevor Rowe / Photo courtesy: RTW 501 (Les) on flickr) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) පානදුර ඩිපෝව යටතේ මාර්ග අංක 106 න් පානදුර සිට කොටහේන බලා ධාවනය වන Leyland RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ ඩික්මන් පාරේ තැපැල් කාර්යාලය ඉදිරිපිට දී. 1960 දශකයේ මුල භාගයේ ලංගමට ලැබී ඇති මෙම තට්ටු දෙකේ බස් රථ ලන්ඩනයේ ධාවනය වී පසුව ලැබුණු ඒවාය. මුලින් ලංගම රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වී 1969 වසරේ පානදුර ඩිපෝවට අනියුක්ත වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1974 වසරේ පෙබරවාරි මස 2වන දිනය. (ඡායාරූපය: ට්‍රේවර් රෝව් මහතා / උපුටා ගැනීම flickr අඩවියෙන්)

4 comments:

  1. ඉස්සර පානදුර ඩිපෝවෙන් හොඳ හොඳ බස් දුවලා තියෙනවනේ:)
    මං දන්න කාලේ නම් ඔය රූට් එක දැකලා නෑ. සුනාමි බස් ආපු කාලේ 111 පානදුර-පුරහල බස් ටිකක් තිබුණා. ඒකත් වැඩිකලක් දිවුවේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්! :) මේක 106 ලු. රත්මලානෙන් පානදුරට දීල රූට් ඒකයි බසුයි දෙකම.

      Delete
  2. The route number is 106
    Not 102
    It is clear visible
    106 used to go to Kotahena via Dickman's Road Ried Avenue Flower Road Slave Island
    This route was operated by Panadura & Ratmalana Depots
    The route was discontinued in late 1980

    ReplyDelete