Friday, November 13, 2015

Ashok Leyland Viking Hinopower bus from SLTB Anuradhapura depot

This photo was taken on August 14, 2013 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ashok Leyland Viking Hino Power bus (AP 62 / NA-1158) at Anuradapura town. Acquired in 2006 in SLTB service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් (Hino Power) බස් රථයක් අනුරාධපුර නගරයේ දී. මෙම බස් රථය අනුරාධපුර හා වව්නියාව අතර මාර්ග අංක 857 ඔස්සේ ධාවනයට යොදවා තිබූ අවස්ථාවකි. 2006 වසරේ ශ්‍රී ලංගම හා එකතු වී ඇත.

5 comments:

  1. ctb එක විකුනන්න යනවා කියන්නේ ඇත්තද ?

    ReplyDelete
    Replies
    1. විවිධ කට කතා තියෙනවා. සැබෑ නොවේවායි පතමු! :)

      Delete
  2. මේ බස් එක මීට කලින් මොරටුව ඩිපෝව යටතේ (MR 158) ධාවනය උනා නේද

    ReplyDelete
    Replies
    1. ඒ NA - 1188, මේක නෙමෙයි

      Delete
  3. අද කීයටද මේම බස් රතය කොලබින් අනුරාධපුරට ලගාවෙන්නේ.

    ReplyDelete