Wednesday, August 26, 2015

Ashok Leyland Viking bus from SLTB Panadura depot

This photo was taken on March 22, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport board (S.L.T.B) Panadura depot, Ashok Leyland viking  TVS bodied bus (63-3212) playing on the Route 400 Kaluthara - Colombo in March 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාර්ග අංක 400 යටතේ කොළඹ සිට කළුතර බලා ධාවනය වෙමින්. 2012 වසරේ මාර්තු මස ලබාගෙන ඇති මෙම ඡායාරූපයේ ඇති බොහෝ දෑ මේ වන විට වෙනස් වී ඇත. ශ්‍රී ලංගම වෙනුවෙන් නව බස් රථ ලැබී ඇති බැවින්, මෙවැනි 63- කාණ්ඩයේ ලියාපදිංචි බස් රථ මේ වනවිට නගරාන්තර සේවා වල ධාවනය නොවේ. මේ වන විට මෙවන් බස් රථ කෙටි ධාවනයන්ට සීමා වී ඇත. තවද ගාලුපාරේ මිලාගිරිය සහ වැල්ලවත්ත අතර මෙම කොටස ඒක් දිශාවකට පමණක් ධාවනය කල හැකි පරිදි යාවත්කාලීන කර ඇති නිසා මේ දිශාවට මේ වන විට වාහන ධාවනය වීමක් සිදු නොවේ. මෙම ස්ථානයේ ඇති බස් නැවතුමද දැන් එහි නොමැත.

2 comments:

  1. uthpala meka PN 73. meka dan dawanayen iwath karala. dipo eke issaraha ayine garawatiwati thiyenawa. dan eka duwanna puluwan mattamaka naa. dan PN73 NA2801 tata eka tamai.

    ReplyDelete
  2. 63 3213 63 3214 kandy south

    ReplyDelete