Tuesday, August 4, 2015

Ashok Leyand Viking (Leasing) bus from SLTB Koggala depot

This photo was taken on January 20, 2015 in Koggala, Galle, Southern, LK, using a SONY DSC-W650.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot Ashok Leyland Viking bus (KOG 35 / HO-7248) in the depot premises. (The images are copyright to the respective photographer) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කොග්ගල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 1995 වසරේ සීමා සහිත ගාල්ල ජනතා සන්තක ප්‍රවාහන සේවය කොග්ගල ඒකකය නමින් උප ඩිපෝවක් ලෙස ඇරඹුණු කොග්ගල ඩිපෝව, 2003 වසරේ රුහුණු බස් සමාගම යටතේ ප්‍රධාන ඩිපෝවක් ලෙස වැඩිදියුණු කර විවෘත කිරීමේ උත්සවයට සමගාමීව මෙම බස් රථය ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. මෙම අශෝක් ලේලන්ඩ් වයිකින්ග් මාදිලියේ ශ්‍රී ලංගම හා එක්වූ ප්‍රථම බස් රථය වන මෙය H*- කාණ්ඩය යටතේ ලියාපදිංචි එකම ලංගම බස් රථයද වේ. කොටස් වශයෙන්, උපයා ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති මෙය මෑතකාලීනව පෙට්ටිගලවත්ත ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළේ බඳ අලුත්වැඩියාවකින් පසු මෙසේ දිස්වේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on January 20, 2015 in Koggala, Galle, Southern, LK, using a SONY DSC-W650.
Click on the image for full size picture.

No comments:

Post a Comment