Wednesday, September 3, 2014

Utkal bodied Ashok Leyland Viking 193 modified bus from SLTB Theldeniya depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Theldeniya depot, Utkal bodied Ashok Leyland Viking 193 modified bus (TD 22 / 63-2717) at Kataragama. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙණිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම දී. රථයේ බඳ ඉන්දියාවේ Utkal Automobiles සමාගමේ නිපදවා ඇත. 1999 වසරේ එවකට මහනුවර බස් සමාගම හා එක්ව ඇති රථය පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 දී තෙල්දෙණිය ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. UTHKAL bodyakma 63-2715 YT eke duwanawa. YT10. samanyayen 63-26++ 63-27++ 63-28++ 63-35++ seiries awe utkal ma neda. godk dipo wala oya nmbr thinne utkalma tamai

    ReplyDelete