Friday, August 29, 2014

CTB bodied Leyland Comet bus from SLTB Anuradhapura depot

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, CTB bodied Leyland Comet bus (23ශ්‍රී2360) in the depot premises. Acquired to the CTB Fleet in 1966. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වන ලංගම බඳ සහිත ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයකි. බ්‍රිතාන්‍ය ලේලන්ඩ් සමාගම යටතේ නිපදවූ තට්ටුවකට වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේදී බඳ සකසා 1966 වසරේ ලංගම යටතේ ධාවනයට එක් වී ඇත. මුල් අවධියේ කොළඹ හා අනුරාධපුර අතර ධාවනය වී ඇති මෙම බස් රථය මෑත කාලීනව අනුරාධපුර රියදුරු අභ්‍යාස විද්‍යාලයට සපයා දී තිබී ඇති අතර අවසානයේ ධාවනයෙන් ඉවත් කර වෙදේසි කිරීමට නිර්දේශ වී ඇත. එහෙත් ඩිපෝව හා මෙම බස් රථය අතර බැඳී පවතින අතීත වටිනාකම තේරුම් ගත් ඩිපෝ සේවක පිරිස, රථය වෙන්දේසියෙන් ඉවත් කොට නැවත පුනරුත්ථාපනය කර මෙලෙස ධාවනයට සපයා ඇත. පිටත මෙන්ම ඇතුලතින්ද රථයේ මුල් පෙනුම ආරක්ෂා වන පරිදි අලුත්වැඩියා කර ඇති මෙම අපූරු රථය, දුටුවන් අතීතයට රැගෙන යනු නිසැකය.


This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

7 comments:

  1. wessco busuth issara me widihatama rekagattanam thamath sahena bus godak balaganda tibba, me wedenam agaya kala yuthui.

    ReplyDelete
  2. manna apakama hadawatha thiyana minissu.

    ReplyDelete
  3. Mewa parissam karanne oni. eke gataluwak ne. Parana mathaka hamotama thiyanwa. CTB muzeum ekaka awashyathawa mewain penawa.
    Habai mewa magee prawahanayata pawichchi karana eka gana nam dewarak hithanna oni. Ekak ada kale wahana wala arakshawa saha sapa pahasuwa wenas. Loke godak dura gihilla magee prawahanaya paththen. Mewa use karanawa kiyala magee jeewith anathure dana eka nam anumatha karanne bahe.

    ReplyDelete
    Replies
    1. මේක නියම ප්‍රමිතියට හදල පොදු සේවා වලට ගත්තට කිසිම අවුලක් නැහැ! ආරක්ෂාව අතින් ගත්තත් අද තියෙන NA- කාන්ඩේ බස් එකකයි මේකෙයි ලොකු වෙනසක් නැහැ! සමහර යකඩ බොඩි දිරපු අලුත් බස් වලට වඩා ඇලුමිනියම් බොඩියක් තියෙන මේ බස් එක ශක්තිය සහ ආරක්ෂාව අතින් හොඳයි කියලයි මට හිතෙන්නේ. අනික මේක දුර සේවාවකට නෙමෙයි නේ අරන් තියෙන්නේ.. කෙටි දුර දුවන්න. මේකේ ගැටළුවක් එනවා නම් එන්නේ එන්ජින් කොටස් වල මිසක් බොඩිය අතින් ගත්තොත් මේවට සම කරන්න පුළුවන් බස් තාම නැහැ! ඒ නිසා මගීන්ට මේකේ කිසිම ගැටළුවක් ඇති වෙන එකක් නැහැ!

      Delete
  4. UTHPALA accident wechcha me wage bus mama ona taram dakala thinawa. eth e ekakinwath mageenta hani une naa. mama e hama dekinma dakke me bus wala shakthiya. me compani wahanne nathuwa diwwa nam adatath mewa galapenawa. hariyata hadala gattanam dura sewawalatath mokakada meke thina aduwa! issara katharagama colombo diwweth mewane. dan ena turbo(NB9+++) ganan wala bus kandu adinawat horai. ape de rakaganna me wage dipo mahatturunta thagi deelath madi.mewa jathika sampath.

    ReplyDelete
  5. Udahamulla depo eke atha hera daala thiyana bus 2 newatha dhawanayata ganna shakthiya labewa

    ReplyDelete
  6. Uthpala meka British Leyland Power plus (110hp)

    ReplyDelete