Friday, June 6, 2014

Wesco TATA LP 1210/52 bus from SLTB Kalawana depot

This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, Wesco TATA LP 1210/52 bus (KLW 15 / 62-2567) in the depot premises. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec UK. Rehabilitated in 2011 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් සර්විසස් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) සහ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව මෙරටදී බඳ නිමවා ඇති මෙම බස් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත්තේ 1995 වසරේය. පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් 2011 වසරේ දී කලවාන ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment