Friday, June 6, 2014

Wesco TATA 1210 Padaviprapthi bus from SLTB Kalawana

This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana Depot Latec Wesco TATA 1210 bus (KLW 15 / 62-2567) in the depot premises. Original body built by Wesco (Werahera Engineering Services Co) with Duple metsec. This bus rehabilitated (2011) by Kalawana depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කලවාන ඩිපෝවට අයත් ලටෙක් වෙස්කෝ ටාටා 1210 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. වෙස්කෝ සමාගම (මුලින් ලටෙක් ලෙස පැවතී පසුව දේශපාලන වෙනස් වීම් මත නැවත වෙස්කෝ නමින් පැවති, පුගලික කරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ)  බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව මෙරටදී බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 1994 වසරේ පමණය. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථයද අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් කලවාන ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...