Sunday, September 29, 2013

Latec TATA LP 1510/52 bus from CMBC Thalangma depot

This photo was taken in 1999 in Kollupitiya, Colombo, Western, LK.
Click for the full size picture.
CMBC (Colombo Metropolitan Bus Company. Now Sri Lanka Transport Board) Thalangma depot, Latec TATA LP 1510/52 bus (TL 164 / 63-3059) at kollupitiya in 1999. Allocated for the services on the route No 177 between Kaduwela and Kollupitiya. -- ක. මේ. බ. ක. (කලම්බෝ මොට්‍රෝපොලිටන් බස් කම්පැනි. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය)  තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක් 1999 වසරේ කොල්ලුපිටියේ දී. රථය 1999 වසරේ දීම ඩිපෝවට ලැබුණු බස් රථයකි. මාර්ග අංක 177 ඔස්සේ කඩුවෙල හා කොල්ලුපිටිය අතර ධාවනයට යොදවා තිබී ඇත.

7 comments:

  1. ලටෙක් බස් එකක් දැන් දකින්නත් නෑ ලේසියකට....
    නිතර comment නොදැම්මත් රසවිඳිනවා වගේම අගය කරනවා ඔබේ බ්ලොගය...

    ReplyDelete
    Replies
    1. ඔව්‍. කොහොම උනත් තලංගම ඩිපෝවෙන් මෙ ලඟදි අලුත්වැඩියා කර තිබුන 63- කාණ්ඩයට අයත් ලටෙක් බස් එකක්! ඒ මේකමද කියල හොයල බලන්න ඕනෙ. ඒක දැක්කම සතුටු හිතුන! :)

      ස්තූතියි ඔබේ අගය කිරීම ගැන! :)

      Delete
  2. issara mama asama bus jathiyak thamai me LATEC bus.

    1994 withara kaledi thamai mata mathaka hatiyata mew depot walata dunne.

    gpoo work bro

    ReplyDelete
    Replies
    1. ow! mulinma aawe Wesco kiyala. :) Thanks bro! (y)

      Delete
    2. Me model eka mulinma aawe LaTec Duple Metsec kiyala 1993 agadhi.(E kaale aapu body wala yata hariya maroon paatai) 1994 aandu peraliyath ekka LaTec himikaru Ravi Wettasingha ratin pennata passe 1995dhi rajayen path kala kattiyakata Werahera paalanaya baara dhunna. Ethakota hadhapu body wala Wesco Duple Metsec kiyala gehuwa. Ravi Wettasingha 1999dhi ayemath meratata ewilla nawa rajayata "support karala" hitha dhinaa gaththata passe eyata ayemath Werahera paalanaya himiwuna. Ethan sita hadhapu body wala newatha LaTec Duple Metsec kiyala sandhahan kalaa.

      Delete
    3. අන්තිමටම ඌ වැඩපොළ කාලා ආයේ රට පැන්න! තක්කඩියා! කොහොම උනත් ඔබේ විස්තරය ගැන ස්තූතියි!

      Delete