Tuesday, September 10, 2013

Classic SLTB bodied TATA 1210 Padaviprapthi bus from SLTB Wayamba regional office

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Wayamba Regional office, Staff bus (30ශ්‍රී2092) at Kararagama. A Classic TATA 1210 SLTB Bodied bus. This bus rehabilitated by SLTB Wayamba Regional office to celebrate the President's induction. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වයඹ ප්‍රාදේශීය කාර්යාලයට අයත් ටාටා 1210 වර්ගයේ ශ්‍රී ලංගම බඳ සැකසූ පැරණි බස් රථයකි. කලක් ධාවනයෙන් ඉවත් කර තිබුණු මෙම බස් රථය, අතිගරු ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්රාප්තියේ දෙවන වසර සැමරීම පිණිස වයඹ ප්‍රාදේශීය කාර්යාලය මගින් පුනරුත්ථාපනය කර ධාවනයට එකතු කර තිබේ. වර්තමානයේ ප්‍රාදේශීය කාර්යාලයේ සේවක පිරිස් ප්‍රවාහනය සඳහා යොදා ගනී.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus (Pics by: Indika Prabhath) -- බස් රථයේ ඇතලත. (ඡායාරූප: ඉන්දික ප්‍රභාත්)
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Sony Xperia J ST26i
Click on the image for full size picture.
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Sony Xperia J ST26i 
Click on the image for full size picture.

2 comments:

  1. නියමට බස් එක හදලා තිෙයනවා.අලුත් බස් පරාදයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...