Thursday, August 22, 2013

Peoplized Transport Service (PTS) Logos 1991-1997 -- ජනතා සන්තක ප්‍රවාහන සේවය ලාංඡන 1991-1997

1991 වසරේ දී "ශ්‍රී ලංගම" යන නාමය වෙනස් කොට "ජනතා සන්තක ප්‍රවාහන සේවය ලෙස නම් කර ඇත. ඒ ඒ ඩිපොවන් වල පරිපාලනය වෙන වෙනම සිදු වී ඇති එකල ඒ ඒ ඩිපොවන්ට වෙන වෙනම ලාංඡන තිබී ඇත. ඒවායින් තෝරාගත් කීපයක් පමණක් මෙම ලිපියේ පල කරන්නෙමු. ලැබෙන පරිදි අනෙක් ලාංඡන ද යාවත් කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු. 1997 දකවා ජනතා සන්තක ප්‍රවාහන සේවය ලෙස පැවතී ඇත.

1) Negumbo depot -- මීගමුව ඩිපෝව

2) Panadura depot -- පානදුර ඩිපෝව

3) Moratuwa depot -- මොරටුව ඩිපෝව

4) Maharagama depot -- මහරගම ඩිපෝව

5) Hanguranketha depot -- හඟුරන්කෙත ඩිපෝව

6) Galle depot -- ගාල්ල ඩිපෝව

7) Angoda depot -- අංගොඩ ඩිපෝව (සීමාසහිත අංගොඩ ජනතා සන්තක ප්‍රවාහන සේවය)

2 comments:

  1. aiyata mewa seweema godak amaru wenna athi neda ?

    ReplyDelete
  2. rathnapura dipowa

    ReplyDelete