Monday, August 19, 2013

Mercedes-Benz 3500 breakdown service vehicle from SLCTB Kandy South depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kandy South depot, classic Mercedes-Benz 3500 breakdown service vehicle (22ශ්‍රී0421) in Kandy in1981. Acquired to the CTB in 1958 from a private bus company. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත් පැරණි මර්සිඩීස් බෙන්ස් 3500 වර්ගයේ කාර්මික සේවා රථයක් 1981 වසරේ මහනුවර දී. දැනටත් ශ්‍රී ලංගමය සතු පැරණිම වාහනයකි. 1958 දී මෙම රථය, ලොරි බස් රථයක් ලෙස ලංගම හා එකතු වන්නේ බස් ජනසතුවට සමගාමීවය. ජනසතුවට පෙරද මෙම රථය පුද්ගලික බස් සමාගමක් යටතේ මගී ප්‍රවාහයේ යෙදී ඇත. 1958 න් පසු ලංගම යටතේ ද මගී ප්‍රවාහනයේ යෙදී ඇති මෙය පසුකාලීනව ලංගම මගින් කාර්ම්ක සේවා රථයක් ලෙස පරිවර්තය කර ඇත.

පසුකාලීනව බඳ අළුත්වැඩියාව පිණිස ශ්‍රී ලංගම මැදවච්චිය වැඩපොළට යැවුණු මෙම රථය, එහිදී අළුත්වැඩියාවකට ලක් නොවුණු අතර වෙන්දේසියට නිර්දේශ විය.

මැදවච්චිය වැඩපොළ වෙත යැවුණු රථය
This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.


This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
වෙන්දේසි කිරීම සඳහා අනුරාධපුර ඩිපෝව වෙත යැවුණු මෙම රථය, ඩිපෝ සේවක පිරිස විසින් වෙන්දේසියෙන් ඉවත්කොට, ඩිපෝවේ ප්‍රචාරක රථය ලෙස අලුත්වැඩියා කර 2016 වසරේ නැවත ධාවනයට එක් කරන ලදී. ඒ පිලිබඳ අප පළ කල සම්පූර්ණ ලිපිය ලබා ගැනීමට ඡායාරූපය මත ක්ලික් කරන්න 

5 comments:

  1. Hi Dilhan,
    You've done a great job. I was looking for Voll-bodied Mercedes-Benz buses used by CTB (then) did you know in 1957 CTB ordered 156 buses from Germany for 3 million rupees! I used to work for SLTB. now in Down-under. Without you I would never find these pictures. cheers, Tissa

    ReplyDelete
  2. hama ekakma hodata modify karala ganna

    ReplyDelete