Saturday, May 25, 2013

Latec Kesco bodied Ashok Leyland Viking modified bus from SLTB Moratuwa depot

This photo was taken on December 07, 2012  in Mount Lavinia , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Latec Kesco bodied Ashok Leyland Viking modified bus (MR 140 / 62-8595) at Mount Lavinia. Playing to Pettah on the route No. 100.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන, ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිනින්ග් බස් රථයකි. මෙහි බඳ, පුද්ගලිකකරණය කරන ලද ලං.ග.ම. වැඩපොළ වලදී ලටෙක් සමාගම මගින් නිපදවා ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් (Duple Metsec) සමාගමේ තාක්ෂනය යටතේය. ඩිපෝව මගින් මෑතකාලීනව සිදුකල අලුත්වැඩියාවන් නිසා බසයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ මොරටුව සිට පිටකොටුව බලා ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 08, 2012  in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. MR eke me jathiya bus 4k thinawa 8520 8594 8595 & 9579 MR numbrsMR138 139 140 142 dan8520 penna na eka digatama 142moratuwa modara diwwa MR141 8803th labuna namuth mul kalema eka KB ta deela KBeke 62-8084 MRta marukala 8084MR147 una dan ekath dawanaye na KBta deepu 8803 nam KB eke thamath duwanawaKB52 lesin

    ReplyDelete
  2. MR taKB deepu 8084 latec ekak

    ReplyDelete