Saturday, March 2, 2013

Modified Latec TATA LP 1210/52 bus from SLTB Ratnapura depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Modified Latec TATA LP 1210/52 bus (62-0424) at Katharagama. This bus rehabilitated with a new Latec DM body by the Ratnapura depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  රත්නපුර ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. ලටෙක් සමාගම මෙරටදී මගින් බඳ සකසා ඇති මෙම බස් රථය ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත්තේ 1998 වසරේ දීය. ධාවනයෙන් ඉවත්කර තිබුණු බස් රථය නැවත අලුත්වැඩියාවෙදී ලටෙක් DM බඳක් බද්ධ කර ඇත (ලටෙක් DM බස් රථ 2001 වසරේ සිට නිෂ්පාදනය වේ). ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් රත්නපුර ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment: