Monday, March 4, 2013

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Maharagama depot

This photo was taken on February 20, 2013  in Malabe, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot Latec Kesco bodied Ashok Leyalnd Viking bus (MH 120 / 62-8357) at the Malabe bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාලබේ බස් නැවතුම්පොළේ දී. ලටෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ දී මෙම බස් රථ වල බඳ එකලස් කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය අනුවය. රථය 1998 වසරේ ධාවනයට එක් වූවකි. මහරගම හා මාලබේ අතර ධාවනයට යොදවා තිබුනේ මාර්ග අංක 993 ඔස්සේය.

5 comments:

  1. Mey batch eka aave 1998 dhi. Seats harahata savi karala thibune(powerset kochchiya wage). Mageen 120kata yanna puluvan kiyalai prachaaraya kaley.

    ReplyDelete
  2. kaha kurulla liyala api school yana kale latec bas ekath power set eke wage seats thubana. passe ewa ainkarala 2x2 seats dala thibuna . meka lankawe hadapu ekka neda ? details danna

    ReplyDelete
    Replies
    1. මේක ලටෙක් බොඩියක් පුද්ගලිකකරණය කරපු ලංගම වැඩපොලවල් වල තමයි බස් හැදුවේ. මේක බෙන්ස්, ටාටා, ලේලන්ඩ් ජාති තුනෙන්ම ආවා. කෙස්කෝ කියන්නේ කැප්පෙටිපොල වැඩපොළේ හදපු නිසා කියල තමයි අහල තියෙන්නේ. කහකුරුල්ල කියල ආවේ මේක තමයි. :)

      Delete
  3. මේ ලේලන්ඩ් එක නම් 97/98 කාලේ ආපු එකක්. නමුත් 90/91 කාලෙත් බෙන්ස්වලට අමතරව ලේලන්ඩ් එකක් ආවා. 60- වගේ, ඒත් ඒක වැඩිපුර ව්‍යාප්ත වුණේ නෑ.

    ReplyDelete
    Replies
    1. විශේෂ පුනරුත්තාපන වැඩසටහනක් යටතේ 29 ශ්‍රී වගේ පරණ චැසි වලටත් මේ බොඩිය තියල තියෙනවා. මේ අඩවියේ ඇති ජා-ඇල ඩිපෝවට අයත් ඒ වගේ බස් එකක්. :)

      Delete