Wednesday, December 19, 2012

Azad bodied Ashok Leyland Viking bus from SLTB Gampaha depot

This photo was taken on December 18, 2012 in Gampaha Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Azad bodied Ashok Leyland Viking bus (GM 34 / 63-3368) at the depot premises. This bus rehabilitated by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථයේ බඳ නිපදවා ඇත්තේ අසාඩ් කොච් පුද්ගලික සමාගම (Azad Coach Pvt Ltd) මගිනි. මෙම බස් රථයද ජනාධිපති පදවිප්‍රාප්තිය නිමිතිකොට ගෙන පුනරුත්ථාපානය කර ඇත. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත.

This photo was taken on December 18, 2012  in Gampaha Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. me busekanam meeta masa dekathunakata kalinuth duwapu ekak dawanayen ain karapu ekak nemi TL nam dan etharamma hoda depo ekak nemi habai narakama depo ekakuth nemi

    ReplyDelete
  2. Buses look beautiful when they are designed simple ,many of these excessively decorated buses look like toys.

    ReplyDelete