Saturday, June 9, 2012

SLCTB bodied TATA, ISUZU, Ashok Leyland buses

This photo was taken on 1981 in Colombo, Western, LK.
Click for the full size picture.
TATA, ISUZU and Ashok Leyland SLCTB bodied buses parked at the central bus stand Pettah. Basically the same buses, but with chassis by Tata, Isuzu, and Ashok. This Photo Taken on 1981. Photo by: Geoff Bruse -- 1980 දශකයේ ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය ප්‍රාණවත් කල පතාක යෝධයන් තිදෙනා. පිලිවෙලින් ටාටා, ඉසුසු සහ අශෝක් ලේලන්ඩ් යන වර්ග වල  තට්ටු (chassis)  යොදාගෙන ශ්‍රී ලං.ම.ග.ම. විසින් මධ්‍යම වැඩපොළ වලදී බඳ (body) සැකසූ බස් රථ 3 කි. මෙම ඡායාරූපය 1981 වසරේ කොළඹ ම.බ. කා. පරිශ්‍රයේ දී ලබාගත්තකි. ඡායාරූපය: Geoff Bruse.

5 comments:

  1. මේ ඡායාරූපය ගත් කාලයේ පහතරට ඩිපෝවලට තම යි Ashok Leyland බස් අයත් වී තිබුණේ. උඩරට ඩිපෝවල තිබුණේ Tata බස් රථ. අවිස්සාවේල්ල ඩිපෝවේත් ඒවා තිබුණා. Isuzu බස් රථවලින් වැඩි හරියක් තිබුණේ මීතොටමුල්ල ඩිපෝවේ.

    ReplyDelete
  2. මේක නං මිළ කරන්න බැරි තරං වටින සහ අලංකාර පින්තූරයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.. මේක ගත්ත මනුස්සයට තමයි ගරු කරන්න ඕනේ.

      Delete
  3. මේක පිටකො‍ටුවෙ CBS එකේ ගත්ත එකක්. පිටිපස්සෙ පේන්න තියෙන්නෙ ගෑස් කොම්පැනියෙ ගෑස් ටැංකිය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ තොරතුරට.. :)

      Delete