Monday, May 21, 2012

SLTB Breakdown Service (Homagama Depot)

This photo was taken on May 21, 2012 in Battaramulla, Western, LK, using a Canon IXUS 210
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Leyland Comet breakdown service vehicle (23ශ්‍රී5298) at Battaramulla, Koswatta. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝවට අයත්, ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් බත්තරමුල්ල කොස්වත්තේදී. ලංගම බඳ සැකසූ ලේලන්ඩ් කොමට් බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසා ඇත.

1 comment:

  1. මෙය කලින් ධාවනයේ යෙදුණු බස් රථයක් නේද? යම් බසයක් සේවයෙන් ඉවත් කරන්නේ කුමන අවස්ථාවේද?

    ReplyDelete