This photo was taken on December 12, 2011 in Dehiwala, Colombo, Western, LK, using a Sony Ericsson J108i. Click for the full size picture. |
නැවත අලුත්වැඩියාවකින් පසු කහ වර්ණ ගැන්වූ මෙම බස් රථය මහානාම විදුහලේ පාසල් බස් රථය ලෙස මොරටුව බලා ධාවනය වෙමින්.
This photo was taken on May 02, 2013 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 17, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
I Love These Buses... SUPERB ...
ReplyDeleteyeah! comfortable for the Driver and passengers :)
Deleteසමහර බස් වල වායු සමීකරන වැඩ කරනවා නේද.ඇතුල දකිනකොට නම් දුක හිතෙනවා ඩිසල් දුම වැදිලා කලු වෙලා ගිහින්.සුව පහසුවට යන්න පුළුවන් බස් එකක්.
ReplyDeleteමේවා ලංගමට දීල තියෙන්නේ පුද්ගලික සමාගමක් හරහා. එයාල වායු සමන ගලෝගෙන ගොඩක් බස් වල. කොහොම උනත් මේවට තියෙන ලොකුම ප්‍රශ්නේ හදන්න අමතර කොටස් නැති එක. මේවා 1991 වගේ කාලේ හදල තියෙන්නේ. :(
DeleteKGS depot eke me wargaye AC thiyana bus ekakthiyanawa neda??
ReplyDeleteKGS thiyenne Hino ekak AC ekka! :) Meka Mitsubisi
Delete