Sunday, January 22, 2012

Mitsubishi Fuso Aero Star city bus from SLTB Moratuwa depot

This photo was taken on December 12, 2011 in Dehiwala, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (S.L.T.B.) Moratuwa depot, Mitsubishi Fuso Aero Star city bus (MR 174 / NA-0686) at Dehiwala -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන මිට්සුබිෂි ෆූසෝ එයිරෝ සටාර් වර්ගයට අයත් බස් රථයකි. මෙම බස් රථ 2004 දී ඇතිවූ සුනාමි ව්‍යසනය සමග ජපන් ආධාර ලෙස ලැබුණු ඒවාය. ජපානයේ ටෝකියෝ නාගරික ප්‍රවාහන සේවය යටතේ ධාවනය වී ඇති මෙම රථ 1993 හා 1994 කාලසීමාවේ නිෂ්පාදිතය. යාරුපය ලබාගත්තේ දෙහිවලදීය.

නැවත අලුත්වැඩියාවකින් පසු කහ වර්ණ ගැන්වූ මෙම බස් රථය මහානාම විදුහලේ පාසල් බස් රථය ලෙස මොරටුව බලා ධාවනය වෙමින්.
This photo was taken on May 02, 2013  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 17, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. Replies
    1. yeah! comfortable for the Driver and passengers :)

      Delete
  2. සමහර බස් වල වායු සමීකරන වැඩ කරනවා නේද.ඇතුල දකිනකොට නම් දුක හිතෙනවා ඩිසල් දුම වැදිලා කලු වෙලා ගිහින්.සුව පහසුවට යන්න පුළුවන් බස් එකක්.

    ReplyDelete
    Replies
    1. මේවා ලංගමට දීල තියෙන්නේ පුද්ගලික සමාගමක් හරහා. එයාල වායු සමන ගලෝගෙන ගොඩක් බස් වල. කොහොම උනත් මේවට තියෙන ලොකුම ප්‍රශ්නේ හදන්න අමතර කොටස් නැති එක. මේවා 1991 වගේ කාලේ හදල තියෙන්නේ. :(

      Delete
  3. KGS depot eke me wargaye AC thiyana bus ekakthiyanawa neda??

    ReplyDelete