Showing posts with label Y1974. Show all posts
Showing posts with label Y1974. Show all posts

Monday, January 4, 2016

CTB bodied Isuzu TX 50B bus from SLCTB Thalangama depot

This photo was taken in 1980's in Colombo, Western, LK.
Click on the image for full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Thalangama depot, CTB bodied ISUZU TX 50B bus (TL 45 / 23ශ්‍රී6152) playing on route 177 to Kaduwela. Special Thank goes to Mr. Dave Spencer for this valuable photograph. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ ඉසුසූ TX 50B වර්ගයේ බස් රථයක් මාර්ග අංක 177 යටතේ පිටකොටුව සිට කඩුවෙල බලා ධාවනය වෙමින්. 1974 වසරේ, ජපානයෙන් ගෙන්වූ තට්ටු මත ලංගම වැඩපොළ වලදී මෙම බස් රථ වල බඳ නිමවා ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ දීය. කෙසේ වූවද මේ වන විට මෙම TX 50B වර්ගයේ බස් රථයක් ඡායාරූපයනින්ද දැක ගත හැක්කේද ඉතා කළාතුරකිනි. තවද මෙම ඡායාරූපය ලබාගත අවධියේ මාර්ග අංක 177 යටතේ ධාවනය වූ බස් රථ පිටකොටුව සහ කඩුවෙල අතර ධාවනය වීම විශේෂය. මෙම වටිනා ඡායාරූපය අප වෙත එවූ ඩේව් ස්පෙන්සර් මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.

Thursday, December 4, 2014

SLTB breakdown service - Meethotamulla depot

This photo was taken on December 03, 2014 in Meethotamulla, Kolonnawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, ISUZU TX 50B breakdown service vehicle (23ශ්‍රී6170) in the depot premises. CTB bodied ISUZU TX 50B bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝවට අයත් ISUZU TX 50B වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1974 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

This photo was taken on December 03, 2014 in Meethotamulla, Kolonnawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.