Showing posts with label ChanakaR. Show all posts
Showing posts with label ChanakaR. Show all posts

Sunday, March 9, 2014

Wesco ISUZU MT112 bus from SLTB Kandy South depot

This photo was taken on September 01, 2009 in Dodamwala, Kandy, Central, LK, using a Nokia N73.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, Wesco ISUZU MT112 bus (KS 53 / 62-8067) at Dodamwala. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. Photo by Chanaka Ratnayake -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් දොඩම්වල දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසු මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝ මගින් සකසා ඇත. මෙම බස් රථයේ බඳ අලුත්වැඩියාවක් පසුකාලීනව, කළුදෑවල ප්‍රාදේශීය වැඩපොළ මගින් ද සිදු කර ඇත. කෙසේ වෙතත් මෙම බස් රථය වර්තමානයේ ධාවනයේ නොමැත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දොඩම්වල හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූප  චානක රත්නායක

This photo was taken on September 01, 2009 in Dodamwala, Kandy, Central, LK, using a Nokia N73.
Click for the full size picture.

Sunday, September 15, 2013

Dimo TATA LPO 1313/47 modified bus from SLTB Kandy south depot

This photo was taken on September 26, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.
This photo was taken on September 26, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, Dimo TATA LPO 1313/47 Modified bus (KS 150 / 62-2286) in Kandy. Rehabilitated and modified by the depot workers (2011) to celebrate the President's induction.  Photos by: Chanaka Rathnayake -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් මහනුවර දී. රථයේ බඳ ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. ධාවනය සීමාකර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර (2011) සැමරීම නිමිත්තෙන් මහනුවර දකුණ ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අළුත්වැඩියා වේ දී මුහුණත යම් කොටස්, ධාවනයෙන් ඉවත් කල සුනාමි බස් රථයකින් සපයාගෙන ඇති බව නිරීක්‍ෂණය වේ. රථයේ ආසන ද වෙස්කො අර්ධ සුඛෝපභෝගී බස් රථ වලින් සපයා ගත් ඒවාය. ඡායාරූප: චානක රත්නායක

This photo was taken on September 26, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on September 21, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.

Sunday, August 18, 2013

Latec Kesco bodied Ashok Leyland Viking Modified bus from SLTB Kandy south depot

This photo was taken on December 20, 2009 in Kandy, Central, LK, using a Nokia N3.
Click  for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot,  Latec Kesco bodied Ashok Leyland Viking Modified bus (KS 16 / 62-4820) in Kandy. Rehabilitated and modified by depot workers (2009) to celebrate the President's induction. photo by: Chanaka Rathnayake -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන, ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණ යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ දී මෙම බස් රථයේ බඳ එකලස් කර ඇත. ධාවනය සීමා කර තිබුණු මෙම බස් රථය ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට ඒක කර ඇත්තේ, 2009 වසරේ දී ජනාධිපතිතුමා ගේ පළමු පදවිප්‍රාප්තියේ සතර වන වසර සැමරීම පිණිසයි. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුමට වෙනස් කම් සිදු කර ඇති බව නිරීක්‍ෂණය වේ

This photo was taken on December 20, 2009 in Kandy, Central, LK, using a Nokia N3.
Click  for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 20, 2009 in Kandy, Central, LK, using a Nokia N3.
Click  for the full size picture.

Sunday, July 14, 2013

AEC Routemaster double decker bus from SLTB Kandy south depot


This photo was taken on June 30, 2013 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.
This photo was taken on May 04, 2017 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board  (SLTB) Kandy south depot, AEC Routemaster double-decker bus (KS 79 / 60ශ්‍රී6615) in Kandy.  50 of ex London Transport, AEC  Routemaster double decker buses donated by the United Kingdom in 1989. Photos by Chanaka Rathnayake. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, AEC රූට්මාස්ටර් වර්ගයේ දෙමහල් බස් රථයක් මහනුවර දී. සම්පූර්ණයේම එංගලන්තයේ නිෂ්පාදිත මෙම බස් රථ මුල් කාලීනව ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ (ex London Transport) සේවය සපයා පසුව ආධාර වශයෙන් 1989 වසරේ ශ්‍රීලංගම හා එක්වී ඇත.  ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 50 ක් ලංගමට ලැබී ඇත. මෙම බස් රථයක මගීන් 64 දෙනෙකුට ගමන් පහසුව සලසාගත හැක. ඡායාරූප චානක රත්නායක මහතා

Rear view of the bus (Pic by Wasantha Premarathna) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝ පරිශ්‍රයේ දී (ඡායාරූපය වසන්ත ප්‍රේමරත්න මයා)
This photo was taken on June 09, 2013 in Kandy, Central, LK.
Click for the full size picture.

Interior of the Bus (upper deck) -- බස් රථයේ ඇතුලත (ඉහල තට්ටුව)
This photo was taken on July 20, 2013 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.

Interior of the Bus (lower deck) -- බස් රථයේ ඇතුලත (පහල තට්ටුව).
This photo was taken on July 20, 2013 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.

Driver Cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය
This photo was taken on July 20, 2013 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.

Last update: 04 May 2017 -- අවසන් යාවත්කාලීනය: 2017 මැයි මස 04 දින