Showing posts with label AKP. Show all posts
Showing posts with label AKP. Show all posts

Sunday, May 3, 2020

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Akkaraipattu depot

This photo was taken on December 03, 2014 in Meetotamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akkaraipattu depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB-8848) in the Meetotamulla depot premises. Awaiting for it's runtime from the Colombo central bus stand. Allocated for the services on the route no 98, between Akkaraipattu and Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අක්කරපත්තුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. කොළඹ මධ්‍යම බස් නැවතුමෙන් තම ධාවන වාරය පැමිණෙන තෙක් මෙලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට ඇත. මාර්ග අංක 98 යටතේ අක්කරපත්තුව හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, August 2, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Akkaraipattu depot

This photo was taken on August 02, 2018 in Danowita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akkaraipattu depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB-9701) at Danowita. Allocated for the services on the route no 1/38, between Akkaraipattu and Katunayake via Ampara, Mahiyangana, Kandy, Kegalle and Nittambuwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අක්කරපත්තුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් දංඕවිට දී. රථය මාර්ග අංක 1/38 යටතේ අක්කරපත්තුව හා කටුනායක අතර (අම්පාර, මහියංගන, මහනුවර, කෑගල්ල, හා නිට්ටඹුව හරහා) ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Tuesday, September 8, 2015

SLTB Breakdown Service (Akkaraipattu Depot)

This photo was taken on August 01, 2015  in Okanda, Kumana Nationl Park, Eastern, LK, using a SONY NEX-3N.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Akkaraipattu Depot, breakdown Service vehicle (29ශ්‍රී713) near the Kumana national park entrance. Classic TATA 1210 SLCTB bodied bus converted as a breakdown service vehicle. (Pic by: Chathura Kulawardena) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම)  අක්කරෙයිපත්තුව ඩිපෝවට අයත් ඉංජිනේරු සේවා රථයක් කුමන ජාතික වනෝද්‍යානයේ ඔකඳ පිවිසුම අසල දී. වැලි සතිත දුෂ්කර මාර්ගයේ එරී යාම නිසා, රථය ආපදාවකට ලක්වී ඇත. ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසු පැරණි ටාටා 1210 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. (ඡායාරූපය: චතුර කුලවර්දන)

Monday, October 14, 2013

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Akkaraipattu depot

This photo was taken on December 31, 2012, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Akkaraipattu depot, Ruby bodied TATA LP 1510/52 bus (63-4628) at Kataragama. The bus acquired to the NEBC fleet in 2000. Rehabilitated by the depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අක්කරපත්තුව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට නව නැගෙනහිර බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. පසු කාලීනව ධාවනයන් සීමා වී ඇති බස් රථය, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දී අක්කරපත්තුව ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර තිබේ.