Sunday, May 3, 2020

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Akkaraipattu depot

This photo was taken on December 03, 2014 in Meetotamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akkaraipattu depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB-8848) in the Meetotamulla depot premises. Awaiting for it's runtime from the Colombo central bus stand. Allocated for the services on the route no 98, between Akkaraipattu and Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අක්කරපත්තුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. කොළඹ මධ්‍යම බස් නැවතුමෙන් තම ධාවන වාරය පැමිණෙන තෙක් මෙලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට ඇත. මාර්ග අංක 98 යටතේ අක්කරපත්තුව හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment