Monday, March 1, 2021

Brij bodied Ashok Leyland Viking 193 bus from SLTB Sammanthurai sub depot

This photo was taken on December 31, 2012, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Sammanthurai sub depot, Brij bodied Ashok Leyland Viking 193 bus (63-2825) at Kataragama. Acquired to the NEBC fleet in 1999. Rehabilitated and modified by depot workers in 2012 to celebrate the President's induction. The bus was on its way to the President's induction ceremony at Kataragama when the photo was taken in 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සම්මාන්තුරේ උප ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් බුත්තල කතරගම මාර්ගයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1999 වසරේ එවකට නව නැගෙනහිර බස් සමාගම (නිව් ඊස්ටර්න් බස් කම්පැනි) යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකොට තිබියෙදී, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් උප ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේ මෙලෙස අළුත්වැඩියා කර ධාවනයට සපයා තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කතරගම පැවතී ජනපති පදවිප්‍රාප්ති සැමරුම් උත්සවය වෙත ධාවනය වෙමින් තිබුණි.

No comments:

Post a Comment