Sunday, February 21, 2021

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Alawwa depot

This photo was taken on August 15, 2018, in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, Ruby bodied TATA LP 1510/52 bus (AW 31 / NA-1626) at Alawwa. The bus acquired to the depot fleet in 2005. Allocated for the services between warakapola and Karawanella under route number 671. The bus was on its way to the depot when the photo was taken in 2018. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් අලව්වේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ධාවනයට එක් වී ඇත. මාර්ග අංක 671 යටතේ වරකාපොල හා කරවනැල්ල අතර ධාවනයට යොදවා ඇති රථය 2018 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝව බලා ධාවනය වෙමින් තිබුණි.

3 comments:

  1. den Alawwa Narammala 513 weda karanne

    ReplyDelete
    Replies
    1. එහෙමද? ස්තුතියි තොරතුරට!

      Delete
  2. Tata රුබි හා ඇන්තනි බද සහිත බස් රථ වල ඇති වෙනස්කම් මොනවාද

    ReplyDelete