Saturday, July 25, 2020

Azad bodied Ashok Leyland Comet Minor bus from SLTB Kadawatha depot

This photo was taken on June 23, 2013, in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on June 23, 2013, in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Azad bodied Ashok Leyland Comet Minor bus (KW 08 / 61-5552) at the Kadawatha bus stand. Body built by Azad coach builders in India and acquired to the PTS Kadawatha in 1993. Allocated for the services on a local route between Delgoda and Kadawatha under the route number 210. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කඩවත බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1993 වසරේ එවකට සීමාසහිත කඩවත ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 210 යටතේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ දෙල්ගොඩ හා කඩවත අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

This photo was taken on June 23, 2013, in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

No comments:

Post a Comment